wdf,daflda Womd§
;reK fn!oaO iñ;sh - .ïmy
wdrïNh
l%s’j’ 1937 cQks uitla Èkl fuu k.r oajdrfha úiQ ;reK msßila” tkï uqykaÈrï ví’mS’ chj¾Ok” tï’mS’o fidhsid” tia’wd¾’chfialr” is’mS’tia’r;akùr” ta’ðkodi fmf¾rd”ta thisxy fmf¾rd ” iS jxYr;a;’ ta ùrisxy” ã’B’ùrisxy yd fÊïia chj¾Ok hk iQßyQ” fld<U mdf¾ weâúka ta’tÈßisxy ue;sÿkaf.a PdhdrEm Yd,djg /ia ù fn!oaO iñ;shla wdrïN l<y’ wdrïNfha§ mqIamodk iñ;sh kñka jQ fuu ixúOdkh .ïmy ueo.u isß iqkkaodrdu úydria:dkh uq,a fldg mj;ajdf.k .sfhah’ 1941 jif¾ § ;reK fn!oaO iñ;sh kñka ia:dms; lr” tys m%:u iNdm;s ;k;=r uqykaÈrï ví,sõ ‘ mS’ chj¾Ok ue;s÷ka fj; msßkuk ,È’ tï’mS’ o fidhsid uy;d iïmdol ^f,alï& ;k;=rg m;a jQ nj jd¾;d .;h’
úúO ndOl udOHfha ksYaÑ; uOHia:dkhlao fkdue;sj wdkkao tÈßisxy uy;df.a PdhdrEm Yd,dfõ iy we;eï õg fjk;a ia:dk j,o /iaùï mj;ajñka 1954 j¾Ih olajd úYsIag fiajd /ila bgq lr we;’ 1954 jif¾§ uqykaÈrï ví’mS’ chj¾Ok” t,a’fÊ’rK;=x.” ã’tia’l`t.ïmsáh”
tia’mS’wd¾’ lreKdr;ak” ã’ví’úfÊiQßh” ta’ chisxy” ta’ chisxy fmf¾rd” ffjoH ví’wd¾’fmf¾rd ” mS’mS’ úl%udrÉÑ” mS’mS’ chj¾ok” tia’t,a iurkdhl” ã’fÊ’B’Èidkdhl”B’mS’fÊ’rK;=x. hk uy;=ka úiska fuys j.lSï Ndrf.k ksjila l=,shg f.k mj;ajdf.k .sh nj i|ykah’ miqj iñ;sfha lghq;= mq¿,a lsÍfï woyiska fld<U mdf¾ ã’ví’úfÊiQßh uy;df.a ksji uQ,ia:dkh lrf.k we;’ fuu ;reK fn!oaO iñ;sfha Wkak;sh i|yd meúÈ mäjreka lsysm fofkl=f.a” tkï mQcH udfo,a.uqfõ Y%S úch Y%S” lyô,sfyafka fidaudkkao ydkaÿ me,afmd, fïOdkkao fla’iS,jxY orñáfmd, r;kidr” lkak foksfha iq.;jxY” my<.u Y%S irKmd,” udfo,a.uqfõ uyskao fidau hk w;smQckSh uyf;reka jykafia,df.a fkdu| wdYsjd¾Oh yd uÕ fmkaùu ,eî we;’ j¾:udkfha § ;=ïfudaor iñ;fidau” f;darmsáfha wdkkao” ;x.,af,a fidauisß hk w;smQckSh uyd ix>r;akfha
wdYs¾jdoh yd uÕ fmkaùu fkdu|j ,efnñka mj;S’ tu.ska úYsIag fiajdjla isÿ lsÍug yels ù we;’
iñ;shg ia:djr ia:dkhla yd f.dvke.s,a,la o wjYH;djh fnfyúka fmkS .sfhka tï’mS’ o fidhsid ue;s;=ud .ïmy k.r iNdj i;= bvï fldgila ,nd f.k wjYH bÈlsÍï lghq;= werô‚’
1957-02-24 Èk tjlg w.%dud;H tia’ví’wd¾’ã’ nKavdrkdhl uy;d úiska kj f.dvke.s,a, újD; lr we;’
tï’mS’o fidhsid uy;df.a n,j;a W;aiyfha m%;sM,hla jYfhka 1973-08-29 Èk fuu N=ñ Nd.h wkqkj wjqreÿ nÿ l%uh hgf;a w;s.re ckdêm;s ú,shï f.dm,a,j ue;s;=ud w;ska ,nd f.k we;’
wk;=rej m%isoaO iudc fiajlfhl= jQ isßfiak u,a,jdrÉÑ uy;df.a lemùfuka t;=udf.a Ok mß;Hd.fhka yd m%foaYfha uyck;djf.ka ,o mß;Hd. j,ska kj f.dvke.s,a, bÈ lr 1989-03-16 Èk újD; lrk ,È’
තරුණ බෞද්ධ සමිතිය විසින් ඉටු කරන ලද සේවාවන්
- දිළිඳු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය
- දිළිඳු පිරිස් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය
- දිළිඳු ගම්මාන සංවර්ධනය හා එම ජනතාවගේ ජීවන මාර්ග සඳහා උපකාර කිරීම.
- දුප්පත් විහාරස්ථාන සඳහා අවශ්‍ය ආධාර කිරීම.
- ආගමික උත්සව – වෙසක්, පොසොන් පොහොය සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
- පොහෝ දින ශීල. භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- තරුණ ශිෂ්‍ය සංවිධාන ආරම්භ කර සදාචාරාත්මක සමාජයක් සඳහා හැඩගැන්වීම.
- නිවාස අහිමි පවුල් සඳහා නිවාස තනා ගැනීමට උපකාර කිරීම .
- ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සංවිධානයන්හි සාමාජික සුබ සාධන කටයුතු සඳහා උපකාර කිරීම.
- දහම් පාසැල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ආධාර උපකාර කිරීම.
- ජාතිය හා ආගම වෙනුවෙන් විශිෂ්ට සේවාවන්හි නිරත වූ ශ්‍රේෂ්ඨයන් සැමරීම. මෑතකදී අනාගාරික ධර්මපාල තුමාගේ පිළිරුවක් නගර මධ්‍යයේ ඉදි කිරීම හා ගුණානුස්මරණ
- උත්සව පවත්වා තරුණ පරපුර දැනුවත් කිරීම.
- 2014 වසරේ උතුරුමැද පළාතට බලපෑ වියළි කාලගුණය නිසා දැඩි අසීරුවකට පත් ජනතාවටසහන සැලසීම වශයෙන් උතුරුමැද පළාතේ අමුණු කාලේ කොළොන්ගස්සයාය ප්‍රදේශයේ ගම් තුනක ජනතාවට සහන සැලසීම.
- ජල හිඟය පියවා ගැනීම සඳහා එහි විහාරස්ථානය මුල් කොට ජල ටැංකුියක් ප්‍රදානය කිරීම.
- දැඩි අහාර අපහසුතාවට පත් එම ජනතාවට වියළි ආහාර බෙදා දීම ද සමිතියේ විධායක කාරක සභාව සහ සාමාජිකයන් විසින් ඉටු කරන ලදී.
- ගම්පහ ඉහළගම නිවසක් නොමැතිව පීඩා විදි දරු පවුලක් සඳහා නිවසක් සාදා ගැනීමට අවශ්‍ය සියලු උපකාර කරන ලදි.
- රැකවරණය අහිමි වැඩිහිටියන් සඳහා ගම්පහ, පෙතියාගොඩ ඇගී ජයසේකර වැඩිහිටි නිවාසය පවත්වාගෙන යමින් ඔවුන්ගේ සිය`එ අවශ්‍යතා ඉටු කීරීම.
- මෙම නිවස පෙතියාගොඩ ඇගී ජයසේකර මහත්මිය විසින් තරුණ බෞද්ධ සමිතිය වෙත පරිත්‍යාග කර ඇත. අද වන විට නව ගොඩනැගිලි වලින් හා දර්ශනීය බුදු මැදුරකින් ද අංග සම්පූර්ණ කර ඇත.
- ආර්ථික දුෂ්කරතා ඇති එහෙත් ඉගෙනීමේ දක්‍ෂ දරුවන් සඳහා අධ්‍යාප උපකරණ පරිත්‍යාග කිරීම හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.
- පාසැල් හැර ගිය දිළිඳු දරුවන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම.
- දිවයිනේ දුෂ්කර ප්‍රදෙශවල ජීවත්වන ජනතාව නගා සිටුවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ආගමික හා ජාතික සමගිය හා සංහිදියාව සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
- මත්ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර මුදවා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
- දිළිඳු ජනතාව සඳහා වෛද්‍ය සායන පැවැත්වීම, අවශ්‍ය බෙහත් වර්ග නොමිලේ ලබා දීම.
- අක්‍ෂි සායන පැවැත්වීම, දෘෂ්‍යාබාධිත දරුවන් සඳහා විශේෂ වෛද්‍ය සායන සඳහා යොමු කරවීම.
- ආබාධිත හා සෙමින් ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබා දීම.
- තරුණ නායකත්ව පුහුණු වැඩ සටහන.
- 2015-2016 වසර සඳහා උතුරු මැද පළාතේ මෙගොඩ වැඩ – දුම්බිපියාව ජනතාවගේ ජීවනතත්වය නගා සිටුවීම සඳහා ක්‍රියා කිරීම.
ආරම්භයේ සිට මේ දක්වා සිටි ප්‍රධාන නිලධාරී මණ්ඩලය
- ගරු සභාපතිවරු
- ගරු ලේකම්වරු
- ගරු භාණ්ඩාගාරිකවරු
1. මුදලිදු ඩබ්.පී.ජයවර්ධන මහතා |
10. නීතිඥ පූජාපාල ශ්‍රී ගුණවර්ධන මහතා 11. ඩොනල්ඩි දිසානායක මහතා 12. ලයනල් ගනේගොඩ මහතා 13. එන්.එස්. විජේසූරිය මහතා 14. කේ.එන්.ඕ. සරත්චන්ද්‍රදාස මහතා 15. රවීන්ද්‍ර ගනේගොඩ මහතා 16. ජයන්ත අල්විස් මහතා 17. විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිහ මහතා 18. එල්. එච්. ප්‍රභාත් නිරෝෂන් මහතා |
|
1. එම්.පී.ද සොයිසා මහතා |
9.වීරවංශ හෙට්ටිආරච්චි මහතා 10. එම්.ඩබ්.ඊ. සෝමරත්න මහතා 11. යූ.එස්.සමරවික්‍රම මහතා 12. ජී.එච්.සෝමරත්න මහතා 13. කේ.ඒ.ඩී. ජයරත්න මහතා 14. ජීතඒ.යු.සී. ගනේපොල මහතා |
|
1. ඩී.එස්.රත්නවීර මහතා |
7. අජන්ත මල්ලවාරච්චි මහතා |
j¾;udk ks,OdÍ uKav,h 2025-2026
iNdm;s ( t,a tÉ m%Nd;a ksfrdaIdka uy;d
f,alï ( lS¾;s Y%S nd,iQßh uy;d
NdKavd.dßl ( b÷ks,a ksYdka; .uf.a uy;d
ගරු උප සභාපතිවරු
අමල් සමරතුංග මහතා
විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ මහතා
ලලිත් අනුර රණවීර මහතා
කරුණාසිරි හේවානන්ආරච්චි මහතා
ඒ.පී.ඩී.අයි.අදිකාරී මහතා
ආර්.පී. ධර්මසිරි රාජපක්ෂ මහතා
එල්.ඩී. ලියනගේ මහතා
කේ.ප්‍රියන්ත සරත් කුමාර මහතා
එල්.ඩී.එල්.ඒ. ලෙස්ලි ගුණවර්ධන මහතා
ගරු උප ලේකම්වරු
දේවසිරි නානයක්කාර මහතා
ඩබ්.පී.එන්.ආර්.කේ. මංචනායකමහතා
ගරු උප භාණ්ඩාගාරික
ජේ.එම්.ජේ. ප්‍රසාද් දිසානායක මහතා
ගරු සංවිධායක
එච්.යූ.සී. රත්නවීර මහතා
ගරු ගණන් පරීක්ෂක
ජයන ප්‍රසාද් පොල්වත්ත මහතා
ගරු කාරක සභාව
ඉන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා
එම්.එන්.වී. ප්‍රනාන්දු මහතා
නන්දසිරි සමරවීර මහතා
ජී.එච්. චන්ද්‍රපාල මහතා
ලක්ෂ්මන් මදුරාවල මහතා
අජිත් ජයන්ත කුමාර මහතා
අතුල විජේගුණවර්ධන මහතා
සී.පී. රූපසිංහ මහතා
ලාල් රංජිත් හෙට්ටිආරච්චි මහතා
ජයන්ත සූරියබණ්ඩාර මහතා
ජී.එම්. ගිම්හාන් මධුහංස මහතා
පුබුදු සුමනසේන මහතා
කේ.ඕ. දුමින්ද කරැණානායක මහතා
එන්.වයි. තුසිත ලක්සිරි මහතා
එයි.එම්. උදය කුමාර යාපාරත්න මහතා
එම්.කේ.සී. කුලතිලක මහතා
එම්.කේ. ජගත් කුමාර
ගරු භාරකාර මණ්ඩලය
එම්.බී. තිලකසිරිද සිල්වා මහතා
ඩී.බී. ගුණසේකර මහතා
ශාක්‍ය නානායක්කාර මහතා
කපිල මුණසිංහ මහතා
ටී.පී. ජීරසිංහ මහතා
වික්ටර් ජයවර්ධන මහතා
ගරු උපදේශන සභාව
චානක ලන්කේෂ් කපුරැබණ්ඩාර මහතා
අතුල දිසානායක මහතා
කේ.ටී. ජයන්ත සිල්වා මහතා
නාලක සෙනරත් යාපා මහතා
ආරියරත්න අතුකෝරල මහතා
එම්.ඒ.එල්. ගුණවර්ධන මහතා
කිත්සිරි පීරිස් ජයවර්ධන මහතා
අනුබද්ධ ආයතනය
පෙතියාගොඩ ඇගී ජයසේකර
වැඩිහිටි නිවාසය
පෙතියාගොඩ
දුරකථනය: 033 2238584
